ඉහත සංගමයේ නීතිරීති වලට එකගව කටයුතු කරන බවත්, ඉහත විස්තර සත්‍ය බවත් ප්‍රකාශ කරන අතර,මා හට සංගමයේ සාමාජිකත්වය ලබා දෙන ලෙස ඉල්ලාමි. මාගේ සාමාජික මුදල් වැටුප් ලේඛනයෙන් අය කර ගැනීමටද බලය පවරමි.